Home පාසල් උපකරණ මිලදී ගැනීමට ලබා දෙන දීමනාව ගැන විශේෂ දැනුම්දීමක් Health Circle January 02, 2026 0 පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත පැවසුවේ අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බවය. See More
Post a Comment