මෙරට ඉන්ධන මිල මෙම සති අන්තයේදී ඉහළ දැමීමට ඉඩ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්ධන මිල ඉහළ දැමීමේ වාසිය රජයට ලබාගැනීමේ අරමුණින් අද (21) සහ හෙට (22) යන දිනවල ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්ථාව පෙරේදා (20) තීරණය කර තිබූ බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති. කෙසේ වෙතත්, එම තීරණය පසුව වෙනස් කර ඇති බව ද ඔවුහු සඳහන් කළහ.
All about Family & Relationshipsvisit ishitoku.com/ to learn morewww.ishitoku.com>
මේ අතර, තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් නොකරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ දිවයින පුරා පිරවුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන සැපයීම ක්‍රියාත්මක වන බවයි. එසේම, ඉදිරි දිනවලදී ද QR කේතයට අනුව ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය පෙබරවාරි මස අග භාගයේදී ඩොලර් 70ත් 75ත් අතර පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 112ත් 115ත් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, යුදමය වාතාවරණය හේතුවෙන් රක්ෂණ ගාස්තු සහ නැව් ගාස්තු ඇතුළු සමස්ත ආනයන වියදම ද 50% කින් පමණ ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් ඉකුත් 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ද ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගන්නා ලදී.

Post a Comment