Home තමන්ගේම නිවසක් ඉදිකරගැනීමේ ජනතාවගේ සිහිනයට රජයෙන් අත්තටු Health Circle February 24, 2026 0 026 වසරේදී පවුල් 31,000කට රු. මිලියනය බැගින් නිවාස ආධාර ලබාදීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා. තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' යන වැඩසටහන යටතේ මෙම ආධාර ලබා දෙන්නේ නැවත අයකර නොගැනීමේ පදනමිනි. See More
Post a Comment