ප්ලේන්ටී එකක් හදද්දී කුරුඳු පොත්තක් දාන්නේ නිකන් සුවඳට විතරක්ම නෙවෙයි. "අපෝ ඕවා දැම්මම තේ එකේ රහ වෙනස් වෙනවා" කියලා සමහරු කුරුඳු කෑල්ල අයින් කරනවා. හැබැයි ඔබ මේ අයින් කරන්නේ ස්වභාවධර්මයෙන් දියවැඩියාවට එවපු "සුපිරිම බෙහෙතක්" බව දන්නවාද?
ලෝකයේ හොඳම කුරුඳු (Ceylon Cinnamon) තියෙන්නේ අපේ රටේ. සුද්දෝ මේවා ගිනි ගණන් දීලා අරන් බොද්දී, අපි මේවායේ වටිනාකම දන්නේ නැහැ.
කුරුඳු කොහොමද සීනි බස්සන්නේ?
.

කුරුඳු වල තියෙන විශේෂ ගුණ නිසා ඇඟ ඇතුළේ ඇත්තටම හාස්කම් වෙනවා:
ඉන්සියුලින් වලට පණ දීම (Insulin Sensitivity): අපේ ඇඟේ සීනි පාලනය කරන්නේ "ඉන්සියුලින්" හෝමෝනයෙන්. දියවැඩියාව හැදුණම වෙන්නේ මේ ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැති එකයි. කුරුඳු වලට පුළුවන් අඩපණ වෙච්ච ඉන්සියුලින් ආයේ පණ ගන්වන්න. ඒ කියන්නේ ඇඟේ සීනි ටික ඉක්මනින් දහනය කරන්න මේක උදව් වෙනවා.
කෑමට පස්සේ සීනි වැඩි වීම පාලනය කිරීම: ඔබ බත් වේලක් කාලා කුරුඳු දාපු තේ එකක් බිව්වොත්, අර බත් වල තියෙන පිෂ්ඨය සීනි බවට පත් වෙන වේගය අඩු කරනවා. ඒ කියන්නේ කෑමට පස්සේ එකපාරටම සීනි මට්ටම ඉහළ යන එක (Sugar Spike) පාලනය වෙනවා.
පාවිච්චි කරන්න ඕන විදිහ:
තේ එකට: සීනි නැති ප්ලේන්ටී එක උතුරනකොට කුරුඳු පොතු කෑල්ලක් දාලා විනාඩි 5ක් වහලා තියන්න. ඊට පස්සේ බොන්න.
කුඩු කරලා: උදේ කෑමට ගන්න ඕට්ස් එකට හෝ යෝගට් එකට කුරුඳු කුඩු (Cinnamon Powder) ටිකක් ඉහගෙන කන්න.
⚠️ පොඩි අවවාදයක්:
වෙළඳපොළේ තියෙන සමහර බාල කුරුඳු (Cassia) ගොඩක් කන එක අක්මාවට හොඳ නැහැ. ඒත් අපේ රටේ තියෙන සැබෑ කුරුඳු (True Ceylon Cinnamon - පොත්ත තුනී එක) ඕනෑ තරම් පාවිච්චි කරන්න බය වෙන්න එපා.
අපේ මිදුලේ තියෙන බෙහෙත අත ඇරලා බෙහෙත් පෙති ගිලින එක නවත්තමු. දියවැඩියාව තියෙන අයට මේ රහස Share කරන්න.
උපුටා ගැනීමක්

Post a Comment