මුළු මහත් කලා ක්ෂේත්රයම මෙන්ම ගීත ලෝලී රසික ජනතාවම මහත් කම්පනයට පත් කරමින් ප්රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාගම පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්රාප්ත වූ බවයි.
Post a Comment