අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ ආරංචියක්.
මේ කියන්න යන්නේ එන්න එන්නම පහළ බැස්ස රන්මිල ගැන අද ඇසෙන ඒ විශේෂ ආරංචියයි.
ඊයේ දිනට සාපේක්ෂව අද දවසේත් රන්මිලේ අඩුවක් දක්නට ලැබෙනවා. මේ කියන්න යන්නේ අද දවසේ මිලෙහි සිදුවුණු අන්න ඒ වෙනස පිළිබඳවයි.
අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,388,073.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල්ක් 48,970.00ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,890.00ක් සහ රුපියල් 42,850.00ක් ලෙසයි සඳහන් වූයේ.

Post a Comment