Home WhatsApp ඔස්සේ සිදුවන මූල්‍ය වංචා ඉහළට - ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය Health Circle July 28, 2025 0 WhatsApp ඔස්සේ සිදුවන මූල්‍ය වංචාවල වැඩිවීමක් වාර්තා වන බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. වසරේ ගතවූ කාලය තුළ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව, 60 කි See More
Post a Comment