Home වාහන 10කට හානි, පිරිසක් රෝහලට.. බිහිසුණු අනතුරක් නිසා ප්රදේශයක් කැළඹෙයි.. Health Circle June 10, 2025 0 මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් අවිස්සාවේල්ල ප්රදේශයේ අනතුරකට පත්ව තිබෙනවා. ඒම අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.මෙම අනතුරින් වාහන 10කටද හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. See More
Post a Comment